කොරෝනා නිසා Delhi Capitals අනතුරේ!

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

2021 තරග වාරයේ දී ද COVID නිසා බැට කෑ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට මේ වසරේ දීත් COVID නිසා තර්ජනයක් එල්ල වී තිබෙනවා.

එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් ක්‍රීඩකයින් සිටින නිසා පවතින තත්වය පසුගිය වසරේ තරම් දරුණු නොවුනත්, Capitals ක්‍රීඩක Mitchell Marsh මේ වන විටත් රෝහල්ගත කර තිබෙනවා.

නවසීලන්ත පිතිකරු Tim Seifertගේ COVID-19 පරීක්ෂණ පසුගිය බදාදා (20) ධනාත්මක වූ අතර එම නිසා දකුණු මුම්බායි හෝටලයේ රැඳී සිටි තෝරා ගත් ක්‍රීඩකයින්, පුහුණුකරුවන් හා නිලධාරීන් කිහිප දෙනෙක් හට එම පරීක්ෂණය කරන්නට IPL බලධාරීන් තීරණ කර තිබුණා.

Delhi Capitals කණ්ඩායමේ පළමු COVID ආසාදිත රෝගියා ලෙස හඳුනා ගත්තේ භෞතචිකිත්සකවරයෙක් වූ Patrick Farhart. පසුව 16 වැනිදා කණ්ඩායමේ සම්බාහනවේදියාට ද COVID වයිරසය ආසාදනය වී ඇතැයි හඳුනා ගැනුණා.

පසුගිය බදාදා පැවැත්වීමට නියමිතව තිබුණු තරගය අතහැර දැමේ යැයි පැවසුනත්, තරගය ආරම්භ වීමට මිනිත්තු 45කට පෙර ක්‍රීඩකයින්ගේ COVID-19 පරීක්ෂණ ඍණාත්මක වීම නිසා තරගය පවත්වන්නට අවසර හිමි වුනා.

“පසුගිය බදාදා මුළු Delhi Capitals කණ්ඩායම ම දෙවරක් පරීක්ෂණයට බඳුන් කෙරුණා. දෙවැනි වටයේ පරීක්ෂාවත් ඍණාත්මක වීම නිසා සැලසුම් කළ පරිදීම තරගය පැවැත්වුණා”, යැයි BCCI ලේකම් Jay Shah පවසා සිටියා.

Delhi කණ්ඩායමේ මීළඟ තරගය එළඹෙන අප්‍රේල් 22 වැනිදා (හෙට) Rajasthan Royals කණ්ඩායමට එරෙහිව Pune හිදී පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත් එම තරගය දැන් මුම්බායි හි Wankhede ක්‍රීඩාංගණයේ දී පවත්වන්නටයි සැලසුම් කර තිබෙන්නේ.

Times Of India ඇසුරින්

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
නොමිලේ ඔට්ටු ඇල්ලීම
ඉහළ අනුපාත ✅
පැය 24 පාරිභෝගික සේවය
🥉 හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com

කොරෝනා නිසා Delhi Capitals අනතුරේ!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram