කිරිගිස්ථානය පරදා ශ්‍රී ලංකා බාලිකාවෝ අවසන් පූර්ව වටයට!

කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදී පැවැත්වෙන මධ්‍යම ආසියානු සිව් කොන් වොලිබෝල් (වයස 19 න් පහළ – බාලිකා) තරගාවලියේ මූලික වටයේ සිය තෙවැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළේය.

ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායම (නොවැම්බර් 6) පැවැති මෙම තීරණාත්මක තරගයේදී කිරිගිස්ථානය වට 3-0 කින් පරාජය කිරීමට සමත් විය.
ලකුණු තත්ත්වය
- පළමු වටය: 25/19
- දෙවැනි වටය: 27/25
- තෙවැනි වටය:25/22

අවසන් පූර්ව වටය සඳහා පෙළ ගැස්ම වෙනස් වේ!
මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව මූලික වටයේ ජයග්‍රහණය කළ දෙවැනි තරගය මෙය වන අතර, මීට පෙර ඔවුන් මාලදිවයින වට 3-0 කින් පරාජය කර තිබුණි.
ශ්‍රී ලංකාව විසින් කිරිගිස්ථානය පරාජයට පත් කිරීමත් සමග, හෙට (නොවැම්බර් 8) පැවැත්වීමට නියමිත අවසන් පූර්ව වටයේ කණ්ඩායම් පෙළ ගැස්මෙහි වෙනසක් සිදුව තිබේ.
ඒ අනුව, කණ්ඩායම් හතරක් පමණක් සහභාගි වන මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේදීත් (නොවැම්බර් 5) පැවති පරිදිම ප්‍රතිවාදීන් මුණ ගැසෙනු ඇත,ශ්‍රී ලංකාව මූලික වටයේදී නේපාලය හමුවේ වට 3-1 කින් පරාජය විය.


ඉදිරි කටයුතු
- අනිද්දා (නොවැම්බර් 8): අවසන් පූර්ව තරග පැවැත්වේ.
- ඉරිදා (නොවැම්බර් 9): තෙවැනි ස්ථානය තේරීමේ තරගය සහ අවසන් මහ තරගය පැවැත්වේ.
අවසන් මහ තරගය ඉරිදා (නොවැම්බර් 9) පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
ප්‍රසාද ලකුණු සටහන
මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව, තරග තුනම ජය ගත් නේපාලය එහි පෙරමුණේ පසු වන අතර, ශ්‍රී ලංකාව එහි දෙවැනි තැන හිමි කරගෙන තිබේ.
තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.
“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.
⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.




