කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි. Candy Falcons won the first match with many records

කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය 2022

LPL තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක් වාර්තා කරන ලද පළමු පන්දු යවන්නා බවට වනිඳු හසරංග පත්වීමත්,

පැතුම් නිස්සංක සහ ඇන්ඩ්‍රෙ ෆ්ලෙචර් එක්ව ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් යුගලක් වාර්තා කරන ලද ඉහළම ලකුණු සම්බන්ධතාව පිහිටුවීමට සමත්වීමත් .

ප්‍රධාන කොට කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව අද (06 දා) රාත්‍රියේ පැවැති තරගයෙන් ලකුණු 109 ක වාර්තාගත විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.
කැන්ඩි ෆැල්කන්ස් වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

මෙම ජයග්‍රාහී පරතර මෙතෙක් ඉතිහාසයේ කණ්ඩායමක් ලද දැවැන්ත තරග ජය ලෙසින්ද සනිටුහන් විය.

මීට පෙර කණ්ඩායමක් ලබා ඇති ඉහළතම තරග ජයග්‍රහණය වී තිබුණේ 2021 වසරේ පැවැති ජැෆ්නා කිංග්ස් කණ්ඩායම විසින් කලම්බු ස්ටාර්ස් පිලට එරෙහිව වාර්තා කරන ලද ලකුණු 102 ක ජයග්‍රහණය විය.

පන්දු 95 කදී වාර්තා වුණු ලකුණු 156 ක පළමු කඩුල්ලේ සම්බන්ධතාව ප්‍රධාන කොට නියමිත පන්දුවාර 20 අවසනදී කඩුල්ලක් දැවී ලකුණු 199 ක් ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් පිලට හැකියාව ලැබිණ.

පන්දුවාරයකට ලකුණු 10 ක සාමාන්‍යයක් රඳවා තබා ගැනීමේ අභියෝගය ජය ගැනීමට පැමිණි කලම්බු ස්ටාර්ස් පිලට ප්‍රබල කැන්ඩි ෆැල්කන්ස් පන්දු යවන්නන් හමුවේ රැස් කරගත හැකි වූයේ පන්දුවාර 14.3 කදී ලකුණු 90 ක් පමණි.

කැන්ඩි ෆැල්කන්ස්  වාර්තා රැසක් සමගින් පලමු තරගයේ ජයග්‍රහනය ලබයි.

වාසනාව පෙරදැරි කොට ෆ්ලෙචර් ශතකයක් ලබා ගත්තද ඔහුට වඩා කලම්බු ස්ටාර්ස් පන්දු යවන්න්න අපහසුතාවයට පත් වූයේ අනෙක් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙනි.

ආරම්භයේ සිටම පන්දු යවන්නන්ට වැරෙන් පහර එල්ල කළ පැතුම් පන්දු 41 කදී ලකුණු 71 ක් රැස් කරන ලද්දේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

පිට පිටම දෙවතාවක් එල්.පී.එල්. ශූරයින් බවට පත්ව සිටින ජැෆ්නා කිංග්ස් කණ්ඩායම,

තෙවැනි තරගාවලියේ සමාරම්භ තරගයේදීත් ඉකුත් දෙවතාවේම අවසන් මහ තරග ප්‍රතිවාදීන් වූ ගෝල් ග්ලැඩියේටර්ස් පිලට එරෙහිව ලකුණු 24 ක ජයක් ලබමින්,

සිය ජයග්‍රාහී ආධිපත්‍ය තවදුරටත් රඳවා තබා ගැනීමට අද (06 දා) රාත්‍රියේදී සමත්විය.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram