කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුව අතට ගනියි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

වසර 6ක නිහැඬියාවකින් පසුව ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (7) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕස්ට්‍රේලියා නායක Aaron Finch පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර පන්දු යවන්නන්ට සහ පිතිකරුවන්ට සමබර තණතීරුවක් මේ තරගය සඳහා සූදානම් කර තිබෙනවා.

වත්මන් විස්සයි විස්ස ලෝක ශූරයින් වන ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් නිත්‍ය දඟපන්දු යවන්නෙක්, නිත්‍ය වේගපන්දු යවන ක්‍රීඩකයින් තිදෙනෙක්, පිතිකරුවන් සිව්දෙනෙක් සහ තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙක් සමඟ සමඟ මේ තරගයට අවතීර්ණ වෙනවා.

සත්කාරක ශ්‍රී ලංකාව නිත්‍ය වේගපන්දු යවන්නන් දෙදෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයින් තිදෙනෙක් සහ එක් නිත්‍ය දඟපන්දු යවන්නෙක් සහ පිතිකරුවන් පස්දෙනෙක් සමඟ මේ තරගයට අවතීර්ණ වෙනවා.

දින 823කට පසුව 100%ක ප්‍රේක්ෂක සහභාගීත්වයකින් ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන පළමු ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මෙය වීම විශේෂත්වයක්. ක්‍රීඩාංගණය අවට කාලගුණික තත්වය මේ වන විට ඉතාමත් යහපත් මට්ටමක පවතින අතර ඉතාමත් උණුසුම් සහ සාර්ථක තරගයක් දැක බලා ගැනීමට ලෝක වාසී ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලැබෙනු ඇත.

පළමු විස්සයි විස්ස තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම:

  • ශ්‍රී ලංකාව – ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), චරිත් අසලංක, භානුක රාජපක්ෂ, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර
  • ඕස්ට්‍රේලියාව – Aaron Finch (නායක), David Warner, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Marcus Stoinis, Matthew Wade (කඩුලු රකින්නා), Ashton Agar, Mitchell Starc, Kane Richardson, Josh Hazlewood

වර්ශාව හේතුවෙන් මේ වනවිට තරඟය තාවකාලිකව නවතා දැමීය​.

ප්‍රථමයෙන් පන්ඳුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 118 ලබාගෙන අසීරු තත්වයකත පත්ව ඇත​.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුව අතට ගනියි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු...

JUNGLE FORTUNE

JUNGLE FORTUNE සීතල දෙසැම්බරයේ අපි යුරෝ 3,000ක් ඔබ වෙනුවෙන් සූදානම්!...

2026 T20 ලෝක කුසලාන ටිකට් මෙච්චර ගනන් අඩු ඇයි?: අවම මිල රුපියල් 100යි!

2026 T20 ලෝක කුසලාන ටිකට් මෙච්චර ගනන් අඩු ඇයි?:...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

හොදම Articles

Popular Categories

Telegram