කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට-The toss goes to Afghanistan

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

ICC එක්දින සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 3ක් ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (25) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා .

කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්තාන නායක Hashmatullah Shahidi පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. දෙරට අතර එක්දින තරගයක් ශ්‍රී ලංකාව තුල පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙයයි.

කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට
කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

ශ්‍රී ලංකාව වේගපන්දු යවන ක්‍රීඩකයින් තිදෙනෙක් (කසුන් රාජිත, ලහිරු කුමාර සහ ධනංජය ලක්ෂාන්) සමඟ මේ තරගයට අවතීර්ණ වී තිබෙන අතර ධනංජය ලක්ෂාන් වසරකට පසුව නැවතත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ ක්‍රීඩා කරන අතර ලහිරු කුමාර වසර 3කට පසුව ක්‍රීඩා කරනු ලබන පළමු ජාත්‍යන්තර එක්දින තරගය මෙයයි.

තරගයට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම,

ශ්‍රී ලංකාව – 

දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක , ධනංජය ද සිල්වා , කුසල් මෙන්ඩිස් , දිනේෂ් චන්දිමාල්, චරිත් අසලංක , වනිඳු හසරංග, ධනංජය ලක්ෂාන්, මහීෂ් තීක්ෂණ , කසුන් රාජිත , ලහිරු කුමාර

ඇෆ්ගනිස්තානය

Rahmanullah Gurbaz (wk), Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi (C), Najibullah Zadran, Mohammad Nabi, Rashid Khan, Mujeeb Ur Rehman, Fazalhaq Farooqi, Riaz Hassan, Yamin Ahmadzai

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram