කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

ICC Women’s T20 Cricket World Cup 2024

එළඹෙන කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.ඔවුන් අද තරග සදහා පිටත්ව ගියා.

කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි,- Sri Lanka squad named for Women's T20 World Cup
කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි,- Sri Lanka squad named for Women’s T20 World Cup

ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තු හට හිමි වී ඇති අතර, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න ඇතුළු වර්තමානයේ ප්‍රබල දස්කම් අතර රැඳෙන ක්‍රීඩිකාවන් ද සංචිතයට ඇතුළත්.

කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි,- Sri Lanka squad named for Women's T20 World Cup

ශ්‍රීලංකා සංචිතය:

  • චමරිඅතපත්තු (නායිකා), හර්ෂිතාසමරවික්‍රම, විශ්මිගුණරත්න, කවීශාදිල්හාරි, නිලක්ශිදසිල්වා, හසිනිපෙරේරා, අනුශ්කාසංජීවනී, සචිනිනිසංසලා, උදේශිකාප්‍රබෝධනී, ඉනෝශිප්‍රනාන්දු, අචිනිකුලසූරිය, ඉනෝකාරණවීර, ශෂිනිගිම්හානි, අමාකාංචනා සහ සුගන්දිකාකුමාරි

අතිරේක – කෞශිනී නුත්‍යාංගනා

එළඹෙන ඔක්තෝබර් මස 03 වැනි දා සිට 20 වැනි දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා සංචිතය එළඹෙන 23 වැනි දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි,- Sri Lanka squad named for Women's T20 World Cup

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න