කාන්තා IPL තරගාවලියට දින වෙන්කෙරේ..

කාන්තා IPL තරගාවලියට දින

ලබන වසරේ මාර්තු මාසය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාන්තා අදියර සඳහා වෙන් කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර ඇත .

ඉන්දීය ක්‍රිකට් බලධාරීන් මෙම තරගාවලිය සඳහා කාන්තා දේශීය පිටියේ කාලසටහන දැනටමත් සකස් කර තිබෙනවා.

2018 වසරේ සිට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් කාන්තා තරගාවලියක් පැවැත්වීමට කටයුතු කළ අතර 2021 වසරේ දී කොරෝනා වසංගතය නිසා එය පැවැත්වීමට හැකි වුනේ නැහැ.

පළමුවෙන් කණ්ඩායම් දෙකක තරගාවලියක් ලෙස පැවති එය පසුව විදෙස් ක්‍රීඩිකාවන් ද සහභාගී කර ගනිමින් කණ්ඩායම් තුනක තරගාවලියක් ලෙස පැවැත්වුනා.

නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති Sourav Ganguly ප්‍රකාශ කළේ, ලබන වසරේ දී කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියක් පැවැත්වෙන බවයි .

කාන්තා IPL තරගාවලියට දින

එමෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් Jay Shah ද කණ්ඩායම් පහක හෝ හයක කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීගයක් පිළිබඳව ඉඟි පළකර තිබුණා.

“මට ලැබුණු ප්‍රතිචාර ගැන මම පුදුමයට පත්වෙලා ඉන්නේ.

දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් මෙම තරගාවලියේ කණ්ඩායම් මිල දී ගන්න උවමනාවෙන් ඉන්නේ,” යැයි ඔහු ප්‍රකාශ කර තිබුණා.

මෙම තරගාවලියේ කණ්ඩායම් මිල දී ගැනීමේ දී අනුගමනය කරන පියවර සහ තරගාවලිය පිළිබඳව තීරණ සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන වාර්ෂික සභා රැස්වීමේ දී තීරණය කිරීමට නියමිත බව වාර්තා වනවා .

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලයේ දියුණුව නිසාවෙන් කාන්තා ඉන්දීය ප්‍රිමියර් තරගාවලිය සඳහා වැඩි උද්‍යෝගයක් මතුව ඇති අතර ඔවුන් නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දී ඔවුන් රිදී පදක්කම දිනා ගත්තා.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සිය සහයෝගය පළ කර ඇති අතර මාස කිහිපයකට පෙර විශ්‍රාම ගත් Mithali Raj ද මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම පිළිබඳව ප්‍රකාශ කර ඇත.

කාන්තා IPL තරගාවලියට දින

Cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram