ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය. The Sri Lanka squad named for the ODI series against Afghanistan subject to the approval of the Sports Minister.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය

මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලිය සඳහා නම් කර ඇති බවට වාර්ථා වන 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයමාධ්‍යවෙත මුදාහැර තිබෙනවා

කෙසේ නමුත් Daily Mirror සඳහන් කරන අයුරින් මෙම සංචිතය තවමත් පවතින්නේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්වයි .

16 දෙනෙකුගෙන් යුත් එක්දින සංචිතයට ජ්‍යේෂ්ඨ ක්‍රීඩක දිනේශ් චන්දිමාල් හට කැඳවීම් ලැබී තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල Daily Mirror සඳහන් කරන ශ්‍රී ලංකා සංචිතය

ශ්‍රී ලංකා සංචිතය සවිමත් කරන දෙවන කඩුලු රකින්නා වන්නේද ඔහුයි .සංචිතයට වේගපන්දු යවන්නන් සිව් දෙනෙක් කැඳවීම් ලබද්දී තුන් ඉරියව් ක්‍රීඩක චාමික

කරුණාරත්න හට මෙවර සංචිතයේ ඉඩක් වෙන්වී නොමැති අතර ඔහුගේ ආදේශකයා ලෙසින් ධනංජය ලක්ෂාන් මෙවර සංචිතයට කැඳවීම් ලබා තිබේ .

ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ඇෆ්ගනිස්ථානයට එරෙහි එක්දින තරගාවලිය සදහා නම්කල ශ්‍රී ලංකා සංචිතය .

  1. දසුන් ශානක (C)
    (02) පැතුම් නිස්සංක
    (03) කුසල් මෙන්ඩිස්
    (04) චරිත් අසලංක
    (05) ධනංජය ද සිල්වා
    (06) භානුක රාජපක්ෂ
    (07) දිනේෂ් චන්දිමාල්
    (08) අශේන් බණ්ඩාර
    (09) වනිඳු හසරංග
    (10) දුනිත් වෙල්ලාලගේ
    (11) මහිෂ් තීක්ෂණ
    (12) ධනංජය ලක්ෂාන්
    (13) කසුන් රාජිත
    (14) ලහිරු කුමාර
    (15) ප්‍රමෝද් මදුෂාන්
    (16) අසිත ප්‍රනාන්දු
Daily Mirror ඇසුරින්

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට!

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට! මෙම තත්ත්වය තුළ, වමත්...

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්!

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්! දීපේන්ද්‍ර සිං ආරිගේ...

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට!

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8...

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි!

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි! පිට පිටම හයවැනි වතාවටත්...

හොදම Articles

Popular Categories

Telegram