ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි!

ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි!

ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි!

එංගලන්තයේ ප්‍රමුඛ පෙළේ තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර තිබේ.

ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි!

ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත 2025 අළු බඳුන තරගාවලියත් සමඟ, තරගාවලිය සඳහා එංගලන්ත ටෙස්ට් සංචිතය ප්‍රකාශයට පත් කර ඇත.

36 හැවිරිදි වෝක්ස් අළු බඳුන තරගාවලිය සඳහා එංගලන්ත සංචිතයට ඇතුළත් නොවී විශ්‍රාම ගැනීම නිවේදනය කර ඇත.

ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි!

ක්‍රිස් වෝක්ස් අවසන් වරට එංගලන්තය නියෝජනය කළේ ඉන්දියාවට එරෙහිව ඕවල් හිදී පැවති ටෙස්ට් තරගයේදීය.

ඒ සමඟම, විශ්‍රාම ගැනීම නිවේදනය කළද, ක්‍රිස් වෝක්ස් එංගලන්තයේ දේශීය ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කිරීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති අතර T20 ලීගවල දිගටම ක්‍රීඩා කරන බව පැවසේ.

ක්‍රිස් වෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කරයි!

වෝක්ස් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 62 කට ක්‍රීඩා කර ඇති අතර, කඩුලු 192 ක් දවාගෙන ඇති අතර ශතකයක් සහ අර්ධ ශතක 7 ක් ලබාගෙන ඇත. ඒ සමඟම, ඔහු එක්දින තරග 122 කදී කඩුලු 173 ක් සහ T20 තරග 33 කදී කඩුලු 31 ක් දවාගෙන ඇති බව සැලකිය යුතු කරුණකි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

CWC25 කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන වසන්තය හෙට සිට!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

ආසියානු කුසලානය 2025: 11 වන තරගය, ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරඟ අනාවැකිය - අද තරඟය කවුද දිනන්නේ?

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකා සිංහ පැටව් ජයග්‍රහනය බන්දේසියේ තබා එංගලන්තයට පූජා කරයි!

ශ්‍රී ලංකා සිංහ පැටව් ජයග්‍රහනය බන්දේසියේ තබා එංගලන්තයට පූජා...

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම සිම්බාබ්වේ හමුවේ ඓතිහාසික පරාජයකට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායම සිම්බාබ්වේ හමුවේ ඓතිහාසික පරාජයකට! ICC පිරිමි...

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට!

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට! මෙම තත්ත්වය තුළ, වමත්...

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්!

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්! දීපේන්ද්‍ර සිං ආරිගේ...

හොදම Articles

Popular Categories

Telegram