කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි -India Beat Sri Lanka By 4 Wickets And Seal The Series..

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි ..

India v Sri Lanka 2023

පන්දුවට පහර දීමේ දී පෙන්වන දරුණු පසුබෑම නිසා තවත් අමිහිරි තරගාවලි පරාජයකින් වන්දි ගෙවීමට ඊයේ (12) ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා .

ඒ අනුව මේ වන විට ඉන්දු ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ 2-0ක් ලෙස සත්කාරක ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටින්නේ තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දීයි.

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි
කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක මෙවර මුලින් පිතිකරණයේ යෙදීමට තීරණය කළා. මෙම ක්‍රීඩාංගණයේ අවසන් වරට පැවති එක්දින තරග 5 දී ම මුලින් පන්දුවට පහර දුන් කණ්ඩායම ජයගෙන තිබීම ඔහුට එම තීරණය ගැනීම පහසු කරන්නට ඇති.

නුවනිදුට එක්දින වරම් ,ශ්‍රීලංකාව පන්දුවට පහර දෙයි (lankansports.com)

ඉන්දියා – ශ්‍රී ලංකා දෙවැනි එක්දින තරගයේදී Pele උපහාර ලබයි (lankansports.com)

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

කණ්ඩායම තරගයට පිවිසියේ වෙනස්කම් 2ක් සමඟිනුයි.

එහි දී ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක වෙනුවට 23 හැවිරිදි යොවුන් පිතිකරු නුවනිඳු ප්‍රනාන්දු ජාත්‍යන්තර වරම් දිනා ගනිද්දී, ඩිල්ශාන් මධුශංක වෙනුවට ලහිරු කුමාර කණ්ඩායමට ඇතුළත් කර තිබුණා.

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

ඉලක්කය ලකුණ 216 ක් වුවද සටන අත්නොහළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ලකුණු 86 ක් ඇතුළත කඩුලු 4 ක් බිඳ දමමින් ඉන්දීය කණ්ඩායම අසීරුතාවයට පත් කළද,

ලොකේෂ් රාහුල්ගේ ඉවසිලිවන්ත ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය තීරණාත්මක වුණු,

දෙවැනි එක්දින තරගයෙන් ඉන්දියාව හමුවේ කඩුලු 4 ක පරාජයක් අත් විඳීමට ඊයේ(12 දා) රාත්‍රියේදී සිදුවිය.

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

කොල්කටා ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කය ඉන්දීය කණ්ඩායම සපුරා ගන්නා ලද්දේ 44 පන්දුවාරයේ වීම විශේෂත්වයකි

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ ධෛර්යවන්ත පන්දු යැවීම හමුවේ එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉන්දීය කණ්ඩායම කඩුලු 6 ක්ද පරිත්‍යාග කිරීමද කැපී පෙනිණි.

ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක් දැවී අදාළ ඉලක්කය පසුකර ගියේ තවත් පන්දුවාර 6.4ක් ඉතිරිව තිබිය දීයි.

පන්දු යැවීමේ දී ලහිරු කුමාර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිඳ හෙළුවා. වනිඳු හසරංග තම පන්දුවාර 10 ලකුණු 28කට අවසන් කළත්,

කඩුල්ලක් දවා ගැනීමට සමත්කම් දැක්වූයේ නැහැ.

කඩුලු 4 ක ජයක් සමඟින් එක්දින තරගාවලිය ඉන්දියාව ජය ගනියි

තරගයේ වීරයා සම්මානය Kuldeep Yadavට හිමි වුනා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව වසර අරඹමින් පැවැත්වුනු ඉන්දීය සංචාරයේ නිමාව සනිටුහන් කරමින්,

අවසන් එක්දින තරගය ලබන 15 වැනිදා තිරුවනන්ත්පුරම් හිදී දහවල් 1.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ඒ සියලු තරග තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න1Xbet ගෙනඑනLankan sports සමඟින්.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

JETX-MAS!

JETX-MAS! නත්තල් එක්ක අලුත් අවුරුද්ද ජයග්‍රාහීව ආරම්භ කරන්න, යුරෝ 30,000ක්...

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය SLR සතු වේ!

වසර 26කට පසු ආසියානු 19න් පහළ රග්බි ශූරතාවලියේ සත්කාරකත්වය...

MAGIC SPINS

MAGIC SPINS ත්‍යාග පසුපස හඹා යන්න ඔබ සූදානම්ද! යුරෝ 4,000...

LIVE FORTUNE

LIVE FORTUNE තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස €5,000...

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක ගන්වයිද?

2025 අළු බඳුන සිව්වන තරඟයේදී ප්‍රධාන ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් විවේක...

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට!

ඉෂාන් කිෂාන් ඇතුලට,උප නායක ශුබ්මන් ගිලි එලියට! අජිත් අගාර්කර්ගේ නායකත්වයෙන්...

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය ප්‍රකාශයට පත් කෙරේ!

ICC T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා මූලික සංචිතය...

SPIN EMPIRE

SPIN EMPIRE යුරෝ 5,000ක් දිනා ගැනීමට ඔබ කැමතිද? තරඟාවලියට සහභාගී...

හොදම Articles

Popular Categories

Telegram