කටාර් යන ශ්‍රී ලංකා මූලික පාපන්දු සංචිතය

AFC කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2023

ජුනි 08 වැනිදා සිට 14 වැනිදා දක්වා උස්බෙකිස්තානයේ දී පැවැත්වීමට නියමිත AFC කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මූලික පාපන්දු සංචිතය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් නම් කර තිබෙනවා.

සුපුරුදු පරිදි සුජාන් පෙරේරාගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා කවීෂ් ලක්ප්‍රිය, ප්‍රභාත් අරුණසිරි ඇතුළු අත්දැකීම් සහිත සහ නවක ගෝල රකින්නන් හය දෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

එමෙන්ම නිමා වූ සුපර් ලීග් තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දක්වමින් වැඩිම ගෝල ලාභියා වූ ශෙනාල් සංදේශ්, Mariyathas Nitharshan ඇතුළු යොවුන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මෙම සංචිතයට එක් කර තිබෙනවා.

සුපුරුදු පරිදි මොහොමඩ් ෆසාල්, චමෝද් ඩිල්ෂාන්, අසිකූර් රහමන්, මොහොමඩ් ආකීබ්, චලන චමීර, හර්ෂ ප්‍රනාන්දු හට මෙම සංචිතයේ ඉඩක් වෙන්ව ඇති නමුත් ආබාධයකට ලක්වීම නිසාවෙන් හිටපු නායක කවිඳු ඉෂාන් හට මෙවර සංචිතයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

මෑත කාලයේ වැඩි කතාබහට ලක්වූ ක්‍රීඩකයින් වන වසීම් රාසීක් සහ ඩිලොන් ද සිල්වා යන ක්‍රීඩකයින් ද මෙම මූලික සංචිතයට ඇතුළත්ව ඇති නමුත් මර්වින් හැමිල්ටන් මෙම නම් කළ සංචිතයට ඇතුළත් වන්නේ නැහැ.

මෙම මූලික සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩකයින් සියලු දෙනා පසුගිය දින කිහිපයේ ශ්‍රී ලංකාවේ දී විශේෂ පුහුණු කඳවුරක පුහුණුවීම් කටයුතු සිදු කළ අතර ඔවුන් හෙට (25) පුහුණුවීම් සඳහා කටාර් දේශය බලා පිටත් වීමට නියමිතයි.

කටාර් හී පැවැත්වෙන පුහුණුවීම්වලින් අනතුරුව තරගාවලිය සඳහා සහභාගී වන 23 දෙනෙකුගෙන් යුත් අවසන් සංචිතය නම් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සූදානමින් පසුවනවා.

තරගාවලිය සඳහා නම් කළ මූලික සංචිතය (කණ්ඩායම් ඡායාරූපයේ පිළිවෙළට),

  • පළමු පෙළ: T Kajakopan, අසිකූර් රහමන්, චරිත රත්නායක, හර්ෂ ප්‍රනාන්දු, චලන චමීර, සුජාන් පෙරේරා (නායක), මොහොමඩ් ෆසාල්, මොහොමඩ් ආකීබ්, කවීශ් ලක්ප්‍රිය, ප්‍රභාත් අරුණසිරි, චමෝද් ඩිල්ෂාන්,
  • දෙවැනි පෙළ: අබ්දුල් බාෂිත්, මොහොමඩ් ෆයාස්, Mariyathas Nitharshan, මොහොමඩ් මුර්ෂිඩ්, චතුරංග මදුෂාන්, නුවන් ගිම්හාන, S Jesuthasan, ටී. ක්ලින්ටන්, මොහොමඩ් ශබීර්, රාසික් රිෂාඩ්, දිලිප් පීරිස්, අෆීල් මොහොමඩ්, මොහොමඩ් ශිෆාන්,
  • අවසන් පෙළ: ශෙනාල් සංදේශ්, ලසිත් ප්‍රනාන්දු, සසංග ඩිල්හාර, මොහොමඩ් අමාන්, මොහොමඩ් හස්මීර්, තරිඳු ධනුෂ්ක, Vincent Geethan, මොහොමඩ් මුස්තාක්.

ඡායාරූපයේ නොමැති: ඩිලොන් ද සිල්වා, වසීම් රාසීක්, ජූඩ් සුපුන්

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

කටාර් යන ශ්‍රී ලංකා මූලික පාපන්දු සංචිතය.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට!

මතීශ පතිරණ T20 ලෝක කුසලානයෙන් ඉවතට! මෙම තත්ත්වය තුළ, වමත්...

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්!

නේපාලයට වසර 12කට පසුව ලෝක කුසලාන ජයක්! දීපේන්ද්‍ර සිං ආරිගේ...

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8 වටයට!

ශ්‍රී ලාංකිකයින්ගේ ‘පැතුම්’ ඉටු කරමින් ශ්‍රී ලංකාව සුපිරි 8...

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි!

ඉන්දියානුවන් යලිත් තම T20 ආධිපත්‍ය පතුරවයි! පිට පිටම හයවැනි වතාවටත්...

හොදම Articles

Popular Categories

Telegram