එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි – England Legends team is defeated by Sri Lankan Legends..

Road Safety World Series 2022

එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි

Road Safety World Series තරගාවලියේ 5 වැනි තරගය ලෙස Sri Lanka Legends සහ England Legends කණ්ඩායම් අතර පැවති තරගයෙන් කඩුලු පහක පහසු ජයක් ලබා ගැනීමට තිලකරත්න ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් Sri Lanka Legends සමත් වුනා.

ඊයේ (13) කාන්පූර් Green Park ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දු යැවීම තෝරාගත් ශ්‍රී ලංකාවේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ එංගලන්ත කණ්ඩායමට ඉතාම අසීරු පිතිකරණයක නියැලීමට සිදු වුනා.

පන්දුවාර 19කට පමණක් මුහුණ දීමට සමත් වූ එංගලන්තය සියල්ලන් දැවී රැස් කිරීමට සමත් වුනේ ලකුණු 78ක් පමණයි.

මෙම ජයග්‍රහණයත් සමඟින් තරගාවලියේ තමන් මුහුණ දුන් තරග දෙකම ජයග්‍රහණය කර ඇති Sri Lanka Legends කණ්ඩායම Road Safety World Series තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වන්නේ ඉහළ දල ලකුණු ප්‍රමාණයක් ද හිමි කර ගනිමිනුයි.

තරගයේ වීරයා – සනත් ජයසූරිය

එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි

man of the match

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය සැප්තැම්බර් 17 වැනිදා South Africa Legends කණ්ඩායම සමඟ පැවැත්වෙනු ඇති.

තරගාවලිය සජීවීව නරබන ගමන් ගෙදරට වෙලා මුදල් උපයන්න 1Xbet සමග දිගටම රැදීසිටින්න,

තරගාවලියේ සජීවී උනුසුම ඔබවෙත ගෙනඒමට ලන්කන් ස්පෝර්ට්ස් සමග 1Xbet සූදානම්.

එංගලන්ත ක්‍රිකට් කන්ඩායම සනත් දනගස්වයි

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram