උතුර – දකුණ දෙවන වරටත් අවසන් මහා තරඟයේ දී මුණගැහෙයි LPL අවසන් මහා තරඟය – JAFFNA vs GALLE

0
86
JAFFNA vs GALLE
LPL අවසන් මහා තරඟය - JAFFNA vs GALLE

දනුෂ්ක කුසල් භානුක vs වනිඳු තීක්ෂණ අවිශ්ක

කණ්ඩායම් 5 ක් සති 3ක් පුරා උරෙන් උර ගැටුණු LPL 2021 තරඟාවලියේ අවසන් මහා තරඟයට ජැෆ්නා සහ galle කණ්ඩායම් මේ වන විට සුදුසුකම් ලබා ඇත. මෙහි විශේෂත්වය වන්නේ, පෙර වසරේද මෙම කණ්ඩායම් දෙක අවසන් මහා තරඟයේදී හමු වී තිබීමයි. පෙර වසර මෙන් ම මේ වසරේද කණ්ඩායම් 5 අතරින් JAFFNA කණ්ඩායම ශක්තිමත්ම බව කැපී පෙනුණු කරුණක් විය. Galle කණ්ඩායම දෙස බලන විට පෙර වසරේ මෙන් වාසනාව මත පදනම් නොවී තරඟ ජයගත හැකි තරඟ දිනවන්නන්ගෙන් සමන්විත කණ්ඩායමකින් මෙවර LPL තරඟාවලියට පිවිස තිබුණි. අතිශය දක්ෂ පිතිකරු බල ඇණිය ඔවුන් ව අවසන් මහා තරඟය වෙත ගෙන ඒමට දැඩි වෙහෙසක් දරා ඇත.

JAFFNA කණ්ඩායම
        JAFFNA කණ්ඩායම ශක්තිමත්ම බව කැපී පෙනුණු කරුණක්

පෙර වසරේදී JAFFNA කණ්ඩායමට පහසු ජයක් අවසන් මහා තරඟයේදී අත්කර ගත්තද, මෙවර එය අතිශය අපහසු වන බව නො අනුමානය.

GALLE කණ්ඩායම
GALLE කණ්ඩායම අතර තරඟය ක්‍රීඩා ලෝලීන් හට අමතක නොවෙන තරඟයක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

ජාතික කණ්ඩායමේ ප්‍රභලම පන්දු යවන්නන්ගෙන් සමන්විත JAFFNA කණ්ඩායම සහ ප්‍රභලම පිතිකරුවන්ගෙන් සමන්විත GALLE කණ්ඩායම අතර තරඟය ක්‍රීඩා ලෝලීන් හට අමතක නොවෙන තරඟයක් ලබා දෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

තරගය කවුරු ජයග්‍රහණය කරත් ,වැඩි වාසිය ඇත්තේ කුමන කණ්ඩායමටද කියලා අනුමාන කර ඔබ ජයග්‍රාහකයෙක් වෙන්න!

ඔබට දැනටමත් 1XBET ගිණුමක් නොමැති නම් ලියාපදිංචි වීමට පහත ලින්කුව භාවිත කරන්න, ලියාපදිංචි වීමේදී අමතක නොකර 1XSL ලෙස PROMO CODE එක යොදන්න.

ලියාපදිංචි වීමේ ලින්කුව – http://bit.ly/1xLS_Reg

ප්‍රොමෝ කෝඩ් – 1XSL