ඉන්දු ශ්‍රී ලංකා ගැටුම කෙසේ වේවිද?

ඉන්දු ශ්‍රී ලංකා ගැටුම කෙසේ වේවිද
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය 2022 ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තෙවැනි තරගය ලෙසින් පැවැත්වෙන ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (6) සවස ඩුබායි හිදී ආරම්භ වීමට නියමිතයි. මෙය තරගාවලියේ 9 වැනි තරගයයි. මෙතෙක් පැවති තරග අතරින් ආසන්නතම තරගයේ දී පාකිස්තානය වෙතින් පරාජය වූ ඉන්දියාව, ශ්රී ලංකාව හා මෙම තරගයට එක් වෙන්නේ තම නැසී ගිය ගෞරවය නැවත ලබා ගැනීමේ අපේක්ෂාවෙන්. එසේ නොවුනහොත් ඔවුන්ට අවසන් තරගය අහිමි වීමේ වැඩි ඉඩකඩක් තිබේ. තරගාවලියේ තම පළමු තරගයෙන් ම අන්ත පරාජයක් ලැබූ ශ්රී ලංකාව, මේ වන විට සියලු අළු – දූලි ගසා දමමින් ශ්රී ලාංකිකයන් තුළ ජයග්රහණයේ බලාපොරොත්තු තබා තිබෙනවා.

ශ්රී ලංකා සංචිතය:

දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනුශ්ක ගුණතිලක, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, අසිත ප්රනාන්දු, ඩිල්ශාන් මධුශංක, අශේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, ප්රවීන් ජයවික්රම, ප්රමෝද් මධුශාන්, මතීෂ පතිරණ

ඉන්දීය සංචිතය:

Rohit Sharma (නායක) KL Rahul (උප නායක) Arshdeep Singh, Ravichandran Ashwin, Avesh Khan, Yuzvendra Chahal, Deepak Hooda, Dinesh Karthik, Virat Kohli, Bhuvneshwar Kumar, Hardik Pandya, Rishabh Pant, Axar Patel, Ravi Bishnoi, Suryakumar Yadav
ඉන්දු ශ්‍රී ලංකා ගැටුම කෙසේ වේවිද

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram