ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි.. India SQUAD for SRILANKA series announced

ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි..

sri lanka tour of india 2023

ශ්‍රී ලංකාව සමඟ ජනවාරි 03 වැනිදායින් ආරම්භ වීමට නියමිත එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා ක්‍රීඩා කරන ඉන්දීය සංචිත ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙතෙක් කල් ඉන්දීය එක්දින සංචිතයේ නිත්‍ය සාමාජිකයකුව සිටි ආරම්භක පිතිකරු Shikhar Dhawan හට කණ්ඩායමේ ස්ථානය අහිමි වී තිබෙන බව BCCI විසින් තහවුරු කළා.

ඔහු වෙනුවට Shubman Gill සහ Ishan Kishan යන අයට තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ ඉඩ විවර වනු ඇත.

ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි

එමෙන්ම එක්දින සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි Rohit Sharmaට හිමි වී ඇති අතර, විස්සයි විස්ස නායකත්වය Hardik Pandya හට හිමි වී තිබෙනවා.

විස්සයි විස්ස කණ්ඩායමටShivam Mavi සහ Mukesh Kumar යන ක්‍රීඩකයින් ද නවකයින් ලෙස නම් කර තිබෙනවා.

මෙම තරගාවලියට එක්දින සහ විස්සයි විස්ස තරග තුන බැගින් අඩංගු වනවා. නම් කර ඇති ඉන්දීය සංචිත මෙසේයි.

Hardik Pandya ඉන්දු ලංකා ගැටුමට නව කන්ඩායමක් සමග.? (lankansports.com)

විස්සයි විස්ස සංචිතය:

  • Hardik Pandya (නායක), Ishan Kishan (wk), Ruturaj Gaikwad, Shubman Gill, Suryakumar Yadav (උප නායක), Deepak Hooda, Rahul Tripathi, Sanju Samson, Washington Sundar, Yuzvendra Chahal, Axar Patel, Arshdeep Singh, Harshal Patel, Umran Malik, Shivam Mavi, Mukesh Kumar.
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි

එක්දින සංචිතය:

  • Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, Suryakumar Yadav, Shreyas Iyer, KL Rahul (wk), Ishan Kishan (wk), Hardik Pandya (උප නායක), Washington Sundar, Yuzvendra Chahal, Kuldeep Yadav, Axar Patel, Mohd. Shami, Mohd. Siraj, Umran Malik, Arshdeep Singh.
ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට Hrrdik pandya නායකත්වය දරණ ඉන්දීය සංචිතය නම් කරයි
Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram