ඉන්දු ශ්‍රී ලංකා ගැටුමට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි-Sri Lanka squad named for India-Sri Lanka clash

ඉන්දු ශ්‍රී ලංකා ගැටුමට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරය 2023

එළඹෙන ඉන්දීය තරග සංචාරය සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය අද (28) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා .

ක්‍රීඩකයින් 20 දෙනෙකුගෙන් යුත් මේ විස්සයි විස්ස සහ එක්දින සංචිතයේ නායකත්වය දසුන් ශානක වෙත ලබා දී තිබෙන අතර එක්දින උපනායකත්වය කුසල් මෙන්ඩිස්ට සහ විස්සයි විස්ස උපනායකත්වය වනිඳු හසරංග වෙත ලබා දී තිබෙනවා.

වනිඳු හසරංග හට ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය ලැබුණු පළමු අවස්ථාව මෙයයි.

ඉන්දු-ශ්‍රී ලංකා ගැටුමට ඉන්දීය සංචිතය නම් කරයි 1xbet sri lanka (lankansports.com)

ඉන්දු ශ්‍රී ලංකා ගැටුමට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි
ඉන්දු ශ්‍රී ලංකා ගැටුමට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු, වේගපන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක යන ක්‍රීඩකයින් තිදෙනාම ආබාධවලින් අනතුරුව නැවතත් ශ්‍රී ලංකා සංචිතයේ සිය ස්ථානය දිනාගෙන තිබෙනවා

ඉන්දු ශ්‍රී ලංකා ගැටුමට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

ඉන්දීය සංචාරයට එක්වන ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස සංචිතය,

  • දසුන් ශානක (නායක), කුසල් මෙන්ඩිස් (එක්දින උප නායක කඩුලු රකින්නා), වනිඳු හසරංග (විස්සයි විස්ස උප නායක), පැතුම් නිස්සංක,
  • ධනංජය ද සිල්වා, චරිත් අසලංක, භානුක රාජපක්ෂ (විස්සයි විස්ස පමණයි), අශේන් බණ්ඩාර, අවිශ්ක ප්‍රනාන්දු, නුවනිඳු ප්‍රනාන්දු (එක්දින පමණයි ),
  • සදීර සමරවික්‍රම – කඩුලු රකින්නා, චාමික කරුණාරත්න, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ (එක්දින පමණයි),
  • කසුන් රාජිත, ඩිල්ශාන් මදුශංක, ප්‍රමෝද් මදුශාන්, ලහිරු කුමාර, නුවන් තුෂාර (විස්සයි විස්ස පමණයි)
ඉන්දු ශ්‍රී ලංකා ගැටුමට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

2023 වසර ආරම්භයේ දී ම පැවැත්වෙන මේ තරගාවලියට එක්දින තරග 3ක් සහ විස්සයි විස්ස තරග 3ක් ඇතුළත්.

තරග කාලසටහන

ඉන්දු ශ්‍රී ලංකා ගැටුමට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි

ශ්‍රී ලංකාව අවසන් වරට 2017 වසරේ දී ඉන්දියාව තුල එක්දින තරගාවලියක් ක්‍රීඩා කළ අතර එම තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුනා.

එසේම 2022 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකාව ඉන්දියාවේ දී විස්සයි විස්ස තරගාවලියක් ක්‍රීඩා කළ අතර එම තරගාවලිය 3-0ක් ලෙස ජය ගත්තේ ඉන්දියාවයි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

හොදම Articles

Popular Categories

Telegram