ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව ධන­වත්ම ක්‍රිකට් ක්‍රීඩ­ක­ ලැයිස්තුවට!

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව ධන­වත්ම ක්‍රිකට් ක්‍රීඩ­ක­ ලැයිස්තුවට!-Indian cricket captain Rohit Sharma to the list of richest cricketers in the world

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව ධන­වත්ම ක්‍රිකට් ක්‍රීඩ­ක­යින් අත­රට පැමිණ ඇත. රෝහිත් ෂර්මා සතු දේප­ළ­ව­ලට අම­ත­රව සුඛෝ­ප­භෝගී වාහන ඇතුළු කෝටි ගණ­නක වත්කම් තිබේ.

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව ධන­වත්ම ක්‍රිකට් ක්‍රීඩ­ක­ ලැයිස්තුවට!-Indian cricket captain Rohit Sharma to the list of richest cricketers in the world
ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව ධන­වත්ම ක්‍රිකට් ක්‍රීඩ­ක­ ලැයිස්තුවට!-Indian cricket captain Rohit Sharma to the list of richest cricketers in the world

රෝහිත් ශර්මා ඉන්දීය පිලේ ක්‍රිකට් ආකෘති තුනේම නාය­ක­යාය. ඉන්දීය ක්‍රිකට් ආය­ත­නයේ මධ්‍යම කොන්ත්‍රා­ත්තුවේ රෝහිත් ඉහ­ළම A+ ශ්‍රේණි­යට ශ්‍රේණි­ගත කර ඇත. මෙම ශ්‍රේණියේ ක්‍රීඩ­ක­යින්ට ඉන්දීය ක්‍රිකට් වාර්ෂි­කව ඉන්දීය රුපි­යල් කෝටි 7ක් (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 26ක්) ගෙවයි.

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව ධන­වත්ම ක්‍රිකට් ක්‍රීඩ­ක­ ලැයිස්තුවට!-Indian cricket captain Rohit Sharma to the list of richest cricketers in the world

මධ්‍යම කොන්ත්‍රා­ත්තු­වට අම­ත­රව ඉන්දීය ක්‍රිකට් ආය­ත­නය ක්‍රීඩ­ක­යින්ට තරග ගාස්තු ද ගෙවයි. රෝහිත්ට ටෙස්ට් තරග ක්‍රීඩා කිරී­මට ඉන්දීය රුපි­යල් ලක්ෂ 15ක්, එක්දින ක්‍රීඩා කිරී­මට රුපි­යල් ලක්ෂ 6ක් සහ විස්සයි20 ක්‍රීඩා කිරී­මට රුපි­යල් ලක්ෂ 3ක් තර­ග­යෙන් තර­ග­යට ගෙවනු ලබයි.

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව ධන­වත්ම ක්‍රිකට් ක්‍රීඩ­ක­ ලැයිස්තුවට!-Indian cricket captain Rohit Sharma to the list of richest cricketers in the world
ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ෂර්මා ලොව ධන­වත්ම ක්‍රිකට් ක්‍රීඩ­ක­ ලැයිස්තුවට!-Indian cricket captain Rohit Sharma to the list of richest cricketers in the world.

අයි­පී­එල් තර­ගා­ව­ලියේ සාර්ථ­කම නාය­කයා රෝහිත් ෂර්මා වන අතර, ඔහු මුම්බායි ඉන්දි­යන්ස් වෙනු­වෙන් පස් වතා­වක් කුස­ලා­නය දිනා තර­ග­වාර 17කදී උපයා ඇති මුදල රුපි­යල් කෝටි 196කි (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 653කි).

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න