ඉන්දීයාව සහ ශ්‍රී ලංකාව අතර තරගය ‘ළමුන් වෙනුවෙන්”

ICC World Cup 2023
අන්තර් ජාතික ක්‍රිකට් සභාව සහ යුනිසෙෆ් සංවිධානය (එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ළමා අරමුදල) ඉන්දීය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල සමග එක්ව දෙරට අතර නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහිදී පැවැත්වෙන ලෝක කුසලාන තරගය ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය සැමරීම සඳහා යොදා ගෙන තිබේ.

ලොව පුරා සිටින සෑම දරුවකුටම ජීවත් වීමට සහ දියුණු වීමට බලාපොරොත්තු ඇති කිරීම සහ සහයෝගය ලබාදීම ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.
ඒ අනුව ලොව පුරා සියලුම දරුවන්ට සමානව සැලකීම සංඛේතවත් කරමින් නොවැම්බර් මස 2 වැනිදා මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණය නිල් පැහැයෙන් වර්ණවත් වනු ඇත.

ඒ සඳහා ප්‍රේක්ෂකයන්ට නිල් පැහැ එල්.ඊ.ඩී. අත් පළඳනාවක් ලබාදීමටත්, දෙවැනි ඉනිමේදී ක්‍රීඩාංගණය පුරා නිල් පැහැති ආලෝක සංදර්ශනයක් පැවැත්වීමටත් නියමිතය.

එහිදී ‘ළමුන් වෙනුවෙන් දිනයක්’ ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානයේ සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ තානාපතිවරුන් වන සචින් තෙන්ඩුල්කාර් මහතා සහ මුත්තයියා මුරලිදරන් මහතා සමග දෙරටේ ක්‍රීඩකයන්ද එක්වනු ඇත.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.
රැඳී සිටින්න LankanSports.com සමඟම.

“1XLANKA ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,
තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.
ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗
සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න
දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.
දැන්ම සහභාගීවන්න