ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට..

ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවසන් මහ තරගය අභියසට
ආසියානු කුසලාන සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ඊයේ (06 දා) ඉන්දියාවට එරෙහිව පැවැති තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එම අවසන් මහ තරගය සඳහා වැඩි ඉඩ කඩක් වෙන්කර ගැනීමට සමත්විය . ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 4 ක් ඉතිරිව ඉලක්කය සපුරා ගියේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි . මෙම ජයග්‍රහණයත් සමඟ ලබන 11 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි ඉඩ කඩක් වෙන් වන අතර ඉන්දියානු කණ්ඩායම අවධානම් සහගත තත්ත්වයකට පත්ව සිටියි. ඒ අනුව ඔවුන්ට අවසන් මහ තරග අවස්ථාවට සුදුසුකම් ලැබීම සදහා ඇෆ්ගනිස්තානට එරෙහි තරගය ජය ගතුයුතු වන අතරම පාකීස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගයද ශ්‍රී ලංකාව ජයගත යුතුය. කෙසේ වෙතත් අද (07 වැනිදා) පැවැත්වීමට නියමිත පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය සහ තරගයෙන් පාකිස්තානය ජය ගැනීමට සමත් වුවහොත් අවසන් මහ තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයක් වනු ඇත. Virat Kohli was dismissed for a duck in India’s crucial Asia Cup 2022 match against the Lankans. මෙවර තරගාවලියේදී පිට පිටම අර්ධ ශතක2 ක් වාර්තා කරමින් පිතිකරුවකු සිටි විරාත් කෝලිව ලකුණු ලබා ගැනීමට පෙරම දවා ගැනීමට මධුශංක සමත්වූවේය,මෙම අවස්තාව තරගාවලිය පුරාවටම ඉතාමත් ආන්දෝලනාත්මක අවස්ථාවක් වනු නිසැකය. තරගාවලියට සමගාමීව ඊයේ දිනයේ විශාල මුදල් ජයග්‍රහන රැසක් ශ්‍රී ලාංකිකයන් හට පිරිනැමීමට අපට හැකිවුනා,අප සෑමවිටම ඔබට ලබාදෙන්නේ ඉහල සම්භාවිතාව හා ඉක්මන් ගෙවීමයි.
 Hardik Pandya was dismissed for 17 just when his team needed him to accelerate.

1Xbet සමග තරගය අවසන් වනතෙක් රැදීසිටින්න,ඔබගේ ජයග්‍රහනය1Xbet තුලින් හිමිකරගන්න.

Dasun Shanaka contributed with both bat and ball to lead Sri Lanka to a vital victory.

ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි.

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි. 2025 ACC පිරිමි ආසියානු...

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ 2025...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat