ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට කිට්ටු කරති Sri Lanka down Afghanistan by 4 wkts. in Super 4 thriller

ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට

සුපිරි කණ්ඩායම් 4 වටය ආරම්භ කරමින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේදී කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම

සෙසු කණ්ඩායම් සියල්ලටම පෙර ආසියානු කුසලාන අවසන් මහ තරග වරම ආසන්නයට කිට්ටු කිරීමට (03 දා) රාත්‍රියේ සමත්වූවේය. ලකුණු 176 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ පන්දු 5 ක් ඉතිරිව තිබියදී 

ජයග්‍රහණය සපුරා ගන්නා ලද්දේ කඩුලු 6 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ පිරිනමමිනි. මෙම හඹා යෑම සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී කණ්ඩායමක් හඹා යමින් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත්විය. අවශ්‍යම මොහොතේදී ක්‍රියාත්මක වුණු භානුක රාජපක්ෂ සහ ධනුෂ්ක ගුණතිලක, 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 15 කදී ලකුණු 32 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිලට අත්‍යවශ්‍ය වූ ජයග්‍රහණයේ දොරටු විවර කළහ. මෙහිදී වනිඳු හසරංග සමඟ එක්වුණු භානුක පන්දු 11 කදී ලකුණු 23 ක් එක් කරමින් දෙපිළටම දෝලනය වුණු තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පිල වෙත ළඟා කර දුන්හ. බංග්ලාදේශයට එරෙහි තරගය මෙන් සාර්ථක ආරම්භයක් ලබා දුන් කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක, පන්දු 28 කදී ලකුණු 35 කින්ද, කුසල් මෙන්ඩිස් පන්දු 19 කදී ලකුණු 36 කින්ද ශ්‍රී ලංකා ඉනිම පෝෂණය කළහ. පන්දු 39 කදී ගොඩනැංවුණු පළමු කඩුල්ලේ ලකුණු 62ක සම්බන්ධතාව ශ්‍රී ලංකා හඹා යෑමට ලබා දුන් දායකත්වය මිල කළ නොහැකි එකක් විය. සුපිරි කණ්ඩායම් 4 අතර තරග වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන දෙවැනි තරගය ඉන්දියාවට එරෙහිව ලබන 06 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ප.. 7.30 ට ආරම්භ වේ.
ඇෆ්ගනිස්ථානය පරදා සිංහ පැටවු අවසන් මහ සටනට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

     

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram