ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය -The return of Anthony Joshua

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය.

හිටපු ලෝක හෙවිවෙයිට් බොක්සිං ශූර Anthony Joshua (ඇන්තනී ජෝෂුවා) නැවත තරග කිරීමට සූදානම් බව BBCය වාර්තා කරනවා. ඒ Jermaine Franklin (ජර්මේන් ෆ්‍රෑන්ක්ලින්ට) එරෙහිවයි .

තරගය එළඹෙන අප්‍රේල් 01 වැනිදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිතයි. 2020 දී Kubrat Pulev (කුබ්රාත් පුලෙව්) පරාජය කිරීමෙන් අනතුරුව 33 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික ජෝෂුවා තරග දෙකක් පරාජය වුනා.

ඒ ලෝක ශූර Oleksandr Usykට එරෙහිවයි. ඉන් පළමු සටනේ දී ජෝෂුවා හට ලෝක ශූරතාවය අහිමි වුනා.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය
ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

ඇමරිකානු ජාතික ෆ්‍රෑන්ක්ලින් තරග 22ක දී මෙතෙක් පරාජය වී ඇත්තේ එක් තරගයක් පමණයි. 29 හැවිරිදි ෆ්‍රෑන්ක්ලින් එය පරාජය වුනේ Dillian Whyteට (ඩිලියන් වයිට්) එරෙහිවයි.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

තරගයට තම සූදානම ගැන ජෝෂුවා මෙලෙස අදහස් පළකළා.

“මානසිකවත් ශාරීරිකවත් මම සූදානම් කියලා දැනෙනවා. පුහුණුකරුවා සතුටු කරන්න මම හොඳ ප්‍රදර්ශනයක් කරන්න ඕන,එයා ඉහළින් හිතන නිසා,”ඔහු BBC වෙත පැවසුවා.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

“ජෝෂුවා එයාගේ කාලේ පහුකළා. දැන් මගේ කාලය,ලෝකෙ හොල්ලන්න,”ෆ්‍රෑන්ක්ලින් පැවසුවේ එලෙසයි.

ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය
ඇන්තනී ජෝෂුවාගේ යළි ආගමනය

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

හොදම Articles

Popular Categories

Telegram