ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC if Asia Cup is given It can be done – Sri Lanka Cricket says

ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන්

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය 2023

Asia ක්‍රිකට් කවුන්සිලය විසින් මෙවර ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය තමන්ට ලබා දීමට කටයුතු කළහොත් එය පැවැත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබෙනවා .

ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC                                      if Asia Cup is given It can be done - Sri Lanka Cricket says
ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC if Asia Cup is given It can be done – Sri Lanka Cricket says

මෙම තරගාවලිය පිළිබඳ අවසන් තීරණයක් තවමත් ගෙන නොමැති නමුත් ඉදිරි දින කිහිපය තුළ අවසන් තීරණය ප්‍රකාශ කරන බව ආසියානු ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

“කෙටි දැනුම් දීමකින් පසු ආසියානු කුසලානය පවත්වන්න ශ්‍රී ලංකාව සූදානමින් පසු වෙනවා. දැන් ඒකේ තීරණය ආසියානු ක්‍රිකට් කවුන්සිලය මතයි තියෙන්නේ,”යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කර තිබුණා.

ආසියානු කුසලානය දුන්නොත් අපිට කරන්න පුළුවන් – SLC                                      if Asia Cup is given It can be done - Sri Lanka Cricket says

මතභේදයකට තුඩු දුන් තරගාවලිය දෙමුහුන් ආකාරයට පැවැත්වීමේ යෝජනාව ඉවත් කර තරගාවලිය එක් ස්ථානයක පමණක් පැවැත්වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.

Cricbuzz ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against India at T20 WC

පාකිස්තානය ඉන්දීය තරග වර්ජනය කරයි!Pakistan to boycott match against...

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට – සංචිතය මෙන්න!

2026 T20 ලෝක කුසලානය සංචිතයයෙන් pat cummins එලියට -...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

හොදම Articles

Popular Categories

Telegram