ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි -The Asia Cup will be kept in the Cricket Museum.

ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ඨ කුසලාන එකතුවට තවත් කුසලානක් එක් කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී දිනාගනු ලැබූ ආසියානු කුසලාන 2022 ශූරතාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ පිහිටි කෞතුකාගාරයේ තැන්පත් කිරීම ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා පස්වරුවේදී සිදුකෙරිණ.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් නායකත්වය ලබා දුන් දසුන් ශානකගේ ප්‍රධානත්වයෙන් එය කෞතුකාගාරයේ ස්ථානගත කෙරිණ.

ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි  -The Asia Cup will be kept in the Cricket Museum
ආසියානු කුසලානය ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කරයි

මෙම කුසලානය තැන්පත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාව දිනාගනු ලැබූ ආසියානු කුසලාන ශූරතා සංඛ්‍යාව 6 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Asia cup trophy 2022

2022 වසරේ දිනා ගන්න ලද ආසියානු කුසලාන තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම 1986, 1997, 2004, 2008 ,

සහ 2014 යන වසර වලදී දිනා ගන්නා ලද ආසියානු ශූරතා 6 ම එක පෙළට ක්‍රිකට් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

ආසියානු කුසලානයට සමගාමීව1Xbet හරහා මුදලින් ත්‍යාග දිනාගත් සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හදපිරි සතුට ප්‍රකාශ කර සිටිනවා..

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram