ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට ! Asian cricket crown for lions!

ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2022

පෙර තරගවල පරිදිම පිතිකරණයෙන්, පන්දු යැවීමෙන් සහ පන්දු රැකීමෙන් අති විශීෂ්ඨ දස්කම් දැක්වීමට සමත්වීම නිසා 6 වැනි වතාවටත් ආසියානු කුසලාන තමන් සතු කර ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11 දා) රාත්‍රියේ සමත්වි ය. පාකිස්තානයට මෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔල්වරසන් දැක්වීමට ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයට එක්වූ 24,000 කට අධික ක්‍රීඩා ලෝලීන් ඉදිරියේ පාකිස්තානු පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ශූරතා කුසලානයට අමතරව මුදලින් ඩොලර් එක්ලක්ෂ පනස්දහසක ජය මල්ලටද හිමිකම් කීහ. ලෝක කුසලාන තරගාවලියක් අතලග තබාගෙන ශ්‍රී ලංකා කන්ඩායම මෙලෙස ලොවක් විස්මයට පත්කරන ආකාරයක දස්කම් දක්වමින් ඉදිරියට පැමිණීම ක්‍රිකට් ලෝලීන්ගේ නොමද සතුටට හා ජයඝෝශා නැංවීමට හේතු වනු ඇත.
  • තරගයේ හොඳම උඩපන්දුව – අශේන් බණ්ඩාර
  • තරගයේ වීරයා – භානුක රාජපක්ෂ
  • තරගාවලියේ වීරයා – වනිඳු හසරංග
Sri Lanka’s players celebrate with the trophy at the end of the Asia Cup Twenty20 international cricket final match between Pakistan and Sri Lanka at the Dubai International Cricket Stadium in Dubai on September 11, 2022.
ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට
Sri Lanka’s captain Dasun Shanaka (R) receives the winning cheque from BCCI
තරගාවලිය1Xbet සමග එකතු වී නරබා මුදලින් ජයග්‍රහන ලබාගත් සියලුම ශ්‍රී ලාංකික ජනතාවට අපගේ සතුට පරකාශ කර සිටිනවා, ඉදිරියේදීත් අපත් සමග එකතු වී ඔබගේ ප්‍රියතම තරග ඉසව් නරබා මුදල් ජයග්‍රහන දිනාගන්න.ක්‍රීඩාව ඔබගේ ආදායම් මාර්ගය කරගන්න ආසියානු ක්‍රිකට් කිරුළ සිංහ පෝතකයින්ට

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝ 🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱 💯ඉහළ අනුපාත ✅ 🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼 🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න, Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක!

ලෝක කුසලානට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අලුත් පීඩනයක! ලෝක කුසලාන...

FORTUNE ARENA

FORTUNE ARENA ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන යුරෝ 6,000න් ඔබට හැකි...

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය නිකුත්කරයි!

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ප්‍රබල T20 සංචිතය...

LUCKY BATTLE

LUCKY BATTLE ත්‍යාග පසුපස හඹා යන්න සූදානම්ද? ! €125,000 ක...

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ!

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය: කාලසටහන...

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්!

බටහිර ඉන්දීය කොදෙව්වන්ගෙන් බලගතු T20 ලෝක කුසලාන සංචිතයක්! 2026 වසරේ...

1X CABARET

1X CABARET කැබරට් ඔෆ් වින්ස් වෙත සාදරයෙන් පිළිගනිමු. ප්‍රවර්ධන කාලය: 2025 ජනවාරි...

හොදම Articles

Popular Categories

Telegram