ආරාධිත T20 ලීගයේ පුහුණුකරුවන් නම් කරයි..

ආරාධිත T20 ලීගයේ පුහුණුකරුවන්

SLC ආරාධිත විස්සයි විස්ස ලීගය

අගෝස්තු 8 වැනිදා ආරම්භ වීමට නියමිත SLC ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් ලීගය සඳහා තරග කරනු ලබන කණ්ඩායම් 4 පුහුණු කාර්යමණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් තෝරාගෙන තිබෙනවා .

අවිශ්ක ගුණවර්ධන, තිළිණ කණ්ඩම්බි, මනෝජ් අබේවික්‍රම සහ දර්ශන ගමගේ යන පුහුණුකරුවන් පිළිවෙළින් Team Greys, Team Greens, Team Blues සහ Team Reds හි ප්‍රධාන පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

උපුල් චන්දන (Team Reds), මලින්ද වර්ණපුර (Team Blues), රුවින් පීරිස් (Team Greens) සහ සජීව වීරකෝන් (Team Greys) සහය පුහුණුකරුවන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

කණ්ඩායම් 4ක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරග7කින් යුත් මෙම තරගාවලියේ සියලු තරග ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරගය අගෝස්තු 15 වැනිදා.

ආරාධිත T20 ලීගයේ පුහුණුකරුවන්


REDSBLUESGREENSGREYS
ප්‍රධාන පුහුණුකරුදර්ශන ගමගේමනෝජ් අබේවික්‍රමතිළිණ කණ්ඩම්බිඅවිශ්ක ගුණවර්ධන
සහය පුහුණුකරුඋපුල් චන්දනමලින්ද වර්ණපුරරුවින් පීරිස්සජීව වීරකෝන්
කළමනාකරුShamsheer JaleelShane FernandoVinothen Johnචරිත් සේනානායක

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්. රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram