අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.

අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules

Indian Premier League 2023

මෙවර IPL තරගාවලියේ දී ක්‍රිකට් නීති පොත තරමක් වෙනස් වන බවට ඉඟි මීට කලකට පෙර සිටම ලැබුණු අතර,

එහි නවතම නීති වෙනස් වීම අද (22) ESPN cricinfo වෙබ් අඩවිය මගින් හෙළිදරව් කළා .

ඒ අනුව මෙවර IPL තරගාවලියේ දී තරගයක කාසියේ වාසිය උරගා බැලීමට පැමිණීමේ දී කණ්ඩායම් නායකයින්ට කණ්ඩායම් දෙකක් සඳහන් කළ කොළ (Team Sheets) 2ක් රැගෙන ආ හැකි අතර,

කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව තමන්ට ලැබෙන ප්‍රතිඵලය අනුව සිය කණ්ඩායම තෝරා ගැනීමට ඉඩ ලබා දී තිබෙනවා.

අලුත් වූ IPL නීතිය - IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.
අලුත් වූ IPL නීතිය – IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.

ඒ අනුව කණ්ඩායමකට කාසියේ වාසිය ජයග්‍රහණය හෝ පරාජය වීම මත සිය ක්‍රීඩක සංයුතිය (Impact Player* ද ඇතුළුව) වෙනස් කර ගැනීමට අවස්ථාවක් හිමි වනවා.

Impact Player –

මෙවර IPL තරගාවලියේ පටන් සිදු වන තවත් වෙනස්කමක් වන මෙය මගින් කණ්ඩායමට තරගය ආරම්භ වීමට ප්‍රථම ක්‍රීඩකයින් සිව් දෙනෙකු තරගයක ආදේශක ක්‍රීඩකයින් ලෙස නම් කළ හැකි අතර,

අවශ්‍ය මොහොතක දී තරගයට සහභාගී වන ක්‍රීඩකයකු වෙනුවට එම ආදේශක ක්‍රීඩකයකු තරගයට සහභාගී කරවීමට අවස්ථාව හිමි වනවා.

උතුරේ දඟපන්දුව විජයකාන්ත් RAJASTHAN ROYAL කන්ඩායමට (lankansports.com)

මෙය පසුගිය දින නිමා වූ Legends league Cricket තරගාවලියේ දීත් භාවිතා වන අයුරු දකින්නට ලැබුණා.

අලුත් වූ IPL නීතිය - IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.

විශේෂයෙන්ම රාත්‍රි කාලයේ දී ඇති වන පින්න තරගවලට විශාල බලපෑමක් එල්ල කරන අවස්ථා දකින්නට ලැබෙන අතර,

මෙම නව නීතිය නිසා එවැනි බාහිර සාධක මගින් තරගයකට ඇති වන බලපෑම යම් තරමකට හෝ අවම කර ගැනීමට අවකාශය උදා වනවා.

අලුත් වූ IPL නීතිය - IPL 2023 new rules: Teams will name their playing 11 after the toss.

මීට අමතරව මෙවර IPL තරගාවලියේ වෙනස් වී ඇති කොන්දේසි කිහිපයක් මෙසේ ESPN මගින් වාර්තා කර තිබුණා.

  • අඩු පන්දුවාර වේගයක් (over rate) පවත්වා ගනිමින් පන්දු යවන කණ්ඩායමකට නියමිත කාලයෙන් පසුව යවන පන්දුවාරවල දී යාර තිහේ සීමාවෙන් එළියේ රඳවා තැබිය හැක්කේ පන්දු රකින්නන් සිව් දෙනෙක් පමණයි.
  • කඩුලු රකින්නකු හෝ පන්දු රකින්නෙකු විසින් සිදු කරන අසාධාරණ එහා මෙහා වීමක දී (Movement) අදාළ පන්දුව මළ පන්දුවක් (Dead Ball) ලෙස සලකනු ලබන අතර, පිතිකරණ අංශය වෙනුවෙන් දඬුවම් ලකුණු පහක් ද ප්‍රදානය කරයි.

ESPN cricinfo ඇසුරිනි.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

REEL TIME WINS

REEL TIME WINS €3000 ක් දිනා ගැනීමට සූදානම් ද ?...

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම් බූන් පත් කෙරේ!

කාන්තා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන සංවර්ධන උපදේශක ලෙස ටිම්...

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ!

2025 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්...

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE!

PARTY ON! UNBOX YOUR GOLDEN SURPRISE! €130,000ක් දිනා ගැනීමට සූදානම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat