අරවින්දගේ වසර 27ක් පරණ වාර්තාවක් නිශාන් බිඳ දමයි.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායම සහ Kent County Cricket Club අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (08) දිනය අවසන් වන විට පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 573ක් රැස් කරගෙන සිටියා.

තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (07) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 201ක් රැස් කරගෙන සිටියා.

දිනය ආරම්භයේ සිටම Kent පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ලසිත් කෲස්පුල්ලේ සහ නිශාන් මධුෂ්ක දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 294ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගූ අතර අගනා ශතකයක් රැස් කළ ලසිත් ලකුණු 136ක් වාර්තා කරගෙන සිටිය දී දැවී ගියේ Jaskaran Singhගේ පන්දුවක් හමුවේයි.

ඉන්පසු පිටියේ එක්වූ නුවනිඳු ප්‍රනාන්දු සහ නිශාන් මධුශ්ක තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 171ක වටිනා සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව නුවනිඳු ප්‍රනාන්දු ශතකය පෙනෙන මානයේ ලකුණු 99කට දැවී ගියේ George Lindeගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසයි.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ධනංජය ලක්ෂාන් ලකුණු 24ක් ලබා සිටිය දී Max Luckettගේ පන්දුවක් හමුවේ දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුනේ කඩුලු 4ක් දැවී ලකුණු 519ක් ලෙසයි.

ඉන්පසුව පිටියට පිවිසි අශේන් බණ්ඩාර ලකුණු 9ක් රැස් කරගෙන සිටිය දී දවා ගනිමින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට තරමක පීඩනයක් එල්ල කිරීමට Marcus O’Riordanට හැකි වුනා.

තරගය පුරාවටම Kent පන්දු යවන්නන්ට හිසරදයක් වූ නිශාන් මධුශ්ක, අරවින්ද ද සිල්වා විසින් මීට වසර 27කට පෙර Kent කණ්ඩායමට ක්‍රීඩා කර ලකුණු 255ක් රැස් කරගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවෙකු එංගලන්තය තුළ වාර්තා කර ගත් වැඩිම පළමු පෙළ ඉනිමට හිමි වාර්තාව තමන් සතු කරගැනීමට සමත් වුනා.

දිනය අවසන් වීමට තවත් පන්දුවාර කිහිපයක් ඉතිරිව තිබිය දී ක්‍රියාත්මක වූ George Lindeගේ පන්දුවක් හමුවේ නිශාන් දැවී යන විට ලකුණු 269ක් රැස් කරගැනීමට සමත්ව තිබුණා.

තරගයේ තෙවැනි දිනය වූ අද (07) දිනයට තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් කඩුලු 6ක් දැවී ලකුණු 573ක් වාර්තා කරගනිමින් Kent පළමු ඉනිමට වඩා ලකුණු 22ක් පිටුපසින් සිටියා.

Kent County Cricket Club – 595/8 (137): Darren Stevens 168, George Linde 107, Billy Mead 106*, යසිරු රොද්‍රිගෝ 2/90, උදිත් මධුෂාන් 2/109, ධනංජය ලක්ෂාන් 2/106.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම – 573/6 (131): නිශාන් මධුශ්ක 269, ලසිත් කෲස්පුල්ලේ 136, නුවනිඳු ප්‍රනාන්දු 99, George Linde 2/106.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

අරවින්දගේ වසර 27ක් පරණ වාර්තාවක් නිශාන් බිඳ දමයි.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට lankansports.comහා රැඳීසිටින්න​..​

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න..   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

GODZIDROP BONUS ASCEND

GODZIDROP BONUS ASCEND ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න ,කරට කර තරග...

බාලගිරි දෝශට ලක්වූ 2025 LPL තරගාවලිය නොසිතූ ලෙස නවතී!

බාලගිරි දෝශට ලක්වූ 2025 LPL තරගාවලිය නොසිතූ ලෙස නවතී! මෙම...

CARNIVAL OF HORRORS

CARNIVAL OF HORRORS ඔබ සිනාසීමට සූදානම්ද? ප්‍රවර්ධන කාලය: 2025 ඔක්තෝබර් 23 UTC...

ලහිරු මධුශංකගේ නායකත්වය යටතේ හොංකොං සික්සස් ශූරතාවට යන ශ්‍රී ලංකාව!

ලහිරු මධුශංකගේ නායකත්වය යටතේ හොංකොං සික්සස් ශූරතාවට යන ශ්‍රී...

ෂහීන් අෆ්රිඩි ට පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය!

ෂහීන් අෆ්රිඩි ට පාකිස්තාන කණ්ඩායමේ නායකත්වය! පාකිස්තාන විස්සයි20 කණ්ඩායමේ නායකයා...

පිලිකාව පැරදූ දිය කිදුරිය Ariarne Titmus ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනී!

පිලිකාව පැරදූ දිය කිදුරිය Ariarne Titmus ක්‍රීඩාවෙන් විශ්‍රාම ගනී… සිව්...

හොදම Articles

Popular Categories

Telegram