අබුඩාබි T10 ලීගයට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්-7 players from Sri Lanka for Abu Dhabi T10 League.

අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්

අබුඩාබි T10 ලීගය 2022

2022 වසරේ නොවැම්බර් 23 සිට දෙසැම්බර් 4 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ක්‍රිකට් ලීගයේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීම ඊයේ (26) පැවැත්වුනා.

ඒ අනුව මෙවර අබුඩාබි T10 ලීගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට අවස්ථාව හිමිව තිබීම විශේෂත්වයක්.

ඊයේ දිනයේ දී පැවැත්වුණු ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ දී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර සහ තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න මිල දී ගැනීමට පිළිවෙළින් Northern Warriors සහ Morrisville SAMP Army යන කණ්ඩායම් සමත් වුනා.

අබුඩාබි T10 ලීගයට ශ්‍රීලංකාවෙන් ක්‍රීඩකයන් 7ක්..

ඔවුන් දෙදෙනා හැරෙන්නට මෙවර තරගාවලිය නියෝජනය කරනු ලබන අනෙකුත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 5 දෙනා

(දසුන් ශානක, වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ, මතීෂ පතිරණ) තරගාවලියේ අවසන් කෙටුම්පත් කිරීමට පෙර ඒ ඒ කණ්ඩායම් විසින් මිලට ගෙන තිබීම විශේෂත්වයක් වුනා.

තරගාවලිය සජීවීව නරබන්න,තරගය නරබන ගමන් ගෙදරට වෙලා ඇතිවෙන්න සල්ලි හොයන්න දැන්ම 1Xbet ගිනුමක් හදලා රෙජිස්ටර් වෙන්න,1Xbet සූදානම් තරගය නරබන ඔබට මුදලින් ජයග්‍රහන ලබාදෙන්න.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

HAPPY HOURS WITH 1X

HAPPY HOURS WITH 1X ක්‍රීඩා වල විවිධත්වය අත්විඳින්න සහ යුරෝ...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය නම් කෙරේ!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයට එන USA සංචිතය...

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි!

T20 ලෝක කුසලාන ප්‍රවේශපත් අලෙවි කවුළු අද සිට විවෘතයි! විස්සයි-20...

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී.

එංගලන්තය ශ්‍රී ලංකාව T20 තරගාවලියෙන් සම්පූර්ණයෙන්ම සෝදාහරී. ශ්‍රී ලංකාව සහ...

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම්කරයි.

ධනංජය ඉවතට ! T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා...

හොදම Articles

Popular Categories

Telegram