අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ආරම්භ වේ!

අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ආරම්භ වේ!

අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ආරම්භ වේ!

කොළඹ – ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය (2025-26) එළඹෙන සිකුරාදා (14 වැනිදා) ආරම්භ වන අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන එහි සමාරම්භක තරගයේදී හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව නාවික හමුදා කණ්ඩායම තරග බිමට පිවිසීමට නියමිතය.

අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ආරම්භ වේ!

ක්‍රීඩා සමාජ 9ක් තරග වදින මෙම තරගාවලියේ මූලික වටය සති 9ක් පුරා පැවැත්වෙන අතර සෑම සතියකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී තරග 4 බැගින් පැවැත්වීමට නියමිතය. කෙසේ වුවත් නත්තල් නිවාඩුව හේතුවෙන් දෙසැම්බර් මස අවසන් සතියේදී තරග නොපැවැත්වෙනු ඇත.

තරගාවලි ව්‍යුහය

ඒ අනුව මූලික වටයේදී පැවැත්වීමට නියමිත මුළු තරග සංඛ්‍යාව 36ක් වන අතර සෑම සතියකදීම කණ්ඩායම් 8ක් තරග වදින විට එක් කණ්ඩායමකට විවේකයක් හිමිවනු ඇත. තරගාවලියේ මූලික වටය ජනවාරි මස 26 වැනිදායින් නිමාවට පත්වීමට නියමිතය.
මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු ස්ථාන 4ට පත්වන කණ්ඩායම් දෙවැනි වටයේදී කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට අවස්ථාව උදාකරගනු ඇත. එහි 5 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා කණ්ඩායම්වලට දෙවැනි වටයේදී පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත.

අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ආරම්භ වේ!
නව තරග නීතිය

කෙසේ වුවත් පෙර පැවති තරග රටාව වෙනස් කරමින් මෙවර තරගාවලියට අලුත් තරග කොන්දේසියක් එක් කර ඇති අතර තරග කොන්දේසියට අනුව මූලික වටය අවසානයේ ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්වන කණ්ඩායමට දෙවැනි වටයට සහභාගි වීමේ අවස්ථාව මෙන්ම ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියට සහභාගි වීමේ අවස්ථාවද අහිමිවනු ඇත.
ගියවර (2024-25) රග්බි ලීගයේ ශූරයන් වූ මහනුවර කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු සතියේදී විවේකයක් හිමිව තිබේ.

අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ආරම්භ වේ!

සෑම තරගයකම ජයග්‍රාහකයන් සඳහා ලකුණු 5ක් පිරිනැමෙන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ උත්සාහක දිනුම් 4කට වැඩියෙන් වාර්තා කළහොත් හෝ ප්‍රතිවාදී කණ්ඩායම හමුවේ ලකුණු 7කට අඩු පරතරයකින් පරාජයට පත්වුව හොත් පමණි.

පළමු සතියේ තරග කාලසටහන

📅 නොවැම්බර් 14 – හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය සහ නාවික හමුදාව අතර හැව්ලොක්ස් ක්‍රීඩාංගණයේදී
📅 නොවැම්බර් 15 – ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී
📅 නොවැම්බර් 15 – ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය අතර සී.ආර්. ක්‍රීඩාංගණයේදී
📅 නොවැම්බර් 16 – සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර තුරඟ තරග පිටියේදී

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ආරම්භ වේ!

“ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

ඔට්ටුවක් තියමුද ?


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

අන්තර් සමාජ රග්බි ලීගය සිකුරාදා ආරම්භ වේ!

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගීවන්න

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු දෙකක්!

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා විස්සයි20 සංචිතයට අලුත් මුහුනු...

JUNGLE FORTUNE

JUNGLE FORTUNE සීතල දෙසැම්බරයේ අපි යුරෝ 3,000ක් ඔබ වෙනුවෙන් සූදානම්!...

2026 T20 ලෝක කුසලාන ටිකට් මෙච්චර ගනන් අඩු ඇයි?: අවම මිල රුපියල් 100යි!

2026 T20 ලෝක කුසලාන ටිකට් මෙච්චර ගනන් අඩු ඇයි?:...

WINTER WINS

WINTER WINS සීතල දෙසැම්බරයේ යුරෝ 6,000ක් දිනා ගැනීමට සූදානම් ද!...

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි!

දිනේෂ් කාර්තික් ලන්ඩන් ස්පිරිට් සමඟ එක්වෙයි! එංගලන්තයේ පැවැත්වෙන The Hundred...

කුමාර් සංගක්කාර -Legend Kumar Sangakkara

කුමාර් සංගක්කාර -Legend Sanga කුමාර් සංගක්කාර කියන්නේ කවුද? කුමාර් සංගක්කාර යනු...

COWBOYS VS RACCOONS

COWBOYS VS RACCOONS තරඟාවලියේ ජැක්පොට් එක දිනන්න! ත්‍යාග ස්ථානයකට පිවිස...

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්!

ෆෝමියුලා-1 ලෝක ශූරයා ලැන්ඩෝ නොරිස්! මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක...

හොදම Articles

Popular Categories

Telegram