අතපත්තු සහ ප්‍රබෝධනී ඩුබායි නුවරට

Fairbreak ආරාධිත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2022

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ වමතින් වේගපන්දු යවන ක්‍රීඩිකා උදේශිකා ප්‍රබෝධනී 2022 Fairbreak ආරාධිත විස්සයි විස්ස තරගාවලිය නියෝජනය කිරීම සඳහා තේරී පත්ව තිබෙනවා.

මැයි මස 1 වැනිදා සිට 15 වැනිදා දක්වා ඩුබායි හිදී පැවැත්වෙන මේ තරගාවලිය සඳහා ලොව පුරා සිටින දක්ෂ ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වෙනවා.

South Coast Sapphires, The Warriors, The Barmy Army, The Tornedos, Team Spirit සහ The Falcons යන කණ්ඩායම් 6 සහභාගී වන මේ තරගාවලියේ දී අතපත්තු Falcons කණ්ඩායම නියෝජනය කිරීමට නියමිත අතර ප්‍රබෝධනී Warriors කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

Suzie Bates (නවසීලන්තය), Danielle Wyatt (එංගලන්තය) සහ Marizanne Kapp (දකුණු අප්‍රිකාව) යන ලොව ප්‍රබල ක්‍රීඩිකාවන් කිහිපදෙනෙක්ම අතපත්තු ක්‍රීඩා කිරීමට නියමිත Falcons කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි.

ප්‍රබෝධනී ක්‍රීඩා කරන Warriors කණ්ඩායමේ සිටින ප්‍රධාන ක්‍රීඩිකාවන් ලෙස Hayley Matthews (බටහිර ඉන්දීය කොදෙව්), Georgia Redmayne (ඕස්ට්‍රේලියාව), Shamilia Connell (බටහිර ඉන්දීය කොදෙව්) යන ක්‍රීඩිකාවන් ඇතුලත්ව සිටිනවා.

32 හැවිරිදි අතපත්තු ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 89ක් ක්‍රීඩා කර තිබෙන අතර පළමු වරට විදෙස් ලීගයක් සඳහා සහභාගී වන 36 හැවිරිදි ප්‍රබෝධනී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 75ක් ක්‍රීඩා කර තිබෙනවා.

තවත් මෙවැනි තොරතුරු හා පුවත් දැනගැනීමට 1XBET හා රැඳීසිටින්න​..​

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1xbet.com🎗

අතපත්තු සහ ප්‍රබෝධනී ඩුබායි නුවරට

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook, Twitter සහ Instagram හි අපව follow කරන්න

ලියාපදිංචි වන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

1XSL

ලෙස ප්‍රොමෝ කෝඩය ඇතුළත් කර ලියාපදිංචි වීමේදී ඔබගේ පළමු තැන්පතු මුදල 120% කින් ගුණ වී බෝනස් මුදල ලැබෙනු ඇත. එනම් ඔබ තැන්පතු කරන්නේ රුපියල් 1000 ක් නම්,

තවත් රුපියල් 1200 ක මුදලක් ඔබගේ 1xbet ගිණුමට ලැබෙනු ඇත. එනම් රුපියල් 2200 ක ඔට්ටු තැබිය හැක.

පළමු තැන්පතුව සඳහා දැවැන්ත බෝනස් මුදල ලබාගැනීම සඳහා ප්‍රොමෝ කෝඩය – 1XSL ලෙස ලියාපදිංචි වීමේදී ඇතුළත් කරන්න

දැන්ම සහභාගී වෙන්න   

සතියේ උනුසුම් පුවත්

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට!

වනිඳු හසරංග T20 ලෝක කුසලානයෙන් ඉවතට! ශ්‍රී ලංකා කණ්ඩායමේ තරු...

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්!

ඉන්දියා-පකිස්තාන තරගය සම්බන්ධයෙන් වැදගත් නිවේදනයක්! ICC T20 ලෝක කුසලානයේ ඉන්දියාවට...

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන අරබයි !

අයර්ලන්තයට එරෙහිව ජයක් සමඟින් ශ්‍රී ලංකාව ලෝක කුසලානය ගමන...

WONDER WIN

WONDER WIN slots ‌ගේම්ස් වල ත්‍රාසය විදගන්න! ජයග්‍රාහකයින්ට €230,000 බෙදා...

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි තරු රැසක්!

2026 ICC පිරිමි T20 ලෝක කුසලානයයේ විස්තර විචාරයට සුපිරි...

හොදම Articles

Popular Categories

Telegram