ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය සදහා සිංහ පැටව් පිටත්වෙයි

ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය 2022

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සත්කාරකත්වයෙන් යුතුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් 2022 තරගාවලියට සහභාගි වීම සඳහා දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් ශ්‍රී ලංකා කණ්ඩායම (24) සවස ඩුබායි බලා පිටත්ව ගියා.

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මූලික වටය යටතේ පළමුව අගෝස්තු 27 වැනිදා ඇෆ්ගනිස්තානයට එරෙහිවත්,

සැප්තැම්බර් 01 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත් ඩුබායි හිදී තරග වදිනු ඇති.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හැරුණු කොට සාජා ක්‍රීඩාංගණයේ ද තරග පැවැත්වෙනු ඇත.

ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය යනු දැඩි අභියෝගාත්මක තරගාවලියක් වුවත්, ප්‍රතිවාදී කණ්ඩායම්වල දක්ෂතා පිළිබඳව අවධානය යොමු කිරීමට වඩා වඩාත් වැදගත් වන්නේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතා පිළිබඳ විශ්වාස තැබීම බව ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක සඳහන් කර සිටියා.

ආසියානු කුසලාන තරගාවලියට පිටත්ව යෑමට පෙර ඊයේ (24) සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක දසුන් ශානක ඉහත අදහස් පළ කර සිටියා.

“අනිවාර්යයෙන්ම අභියෝගයක් තියෙනවා. ජාත්‍යන්තර තරගාවලියක් කියන්නේ අභියෝගයක්,”යැයි පවසන ශානක, මූලික වටයේ ඇති අභියෝගය පිළිබඳව මෙසේ අදහස් පළ කර සිටියා.

“මූලික වටයේ දී අපිට හොඳ තරග 2ක් තියෙනවා.

අපි දන්නවා ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ මොන වගේ ද විස්සයි විස්ස තරගවල දී ක්‍රීඩා කරන්නේ.

නමුත් මම හිතන්නේ අනිත් කණ්ඩායම්වල දක්ෂතාවලට වඩා අපේ කණ්ඩායමේ දක්ෂතා හොඳ මට්ටමක තියෙනවා කියලා.

මට අපේ කණ්ඩායම ගැන තමයි විශ්වාසය තියෙන්නේ. අපේ ක්‍රීඩකයින්ට උපරිමයටම එන්න පුළුවන් නම් මේ තරගාවලිය ජයග්‍රහණය කරන එක අමාරුවක් නෑ,”යැයි ශානක සඳහන් කර සිටියා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලියේ දී ඩොලර් මිලියන 6.5ක ආදායමක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව ‘B’ කාණ්ඩය යටතේ තරග වදින අතර

ඉන්දියාව, පාකිස්තානය සහ හොංකොං කණ්ඩායම ‘A’ කාණ්ඩය නියෝජනය කරනවා.

කණ්ඩායම සතුව නවක ක්‍රීඩකයින් රැසක් සිටින බවත්, ඔවුන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිමය කිරීම සඳහා ඔවුන් දැඩි උනන්දුවකින් පසුවන බව ද ශානක අවධාරණය කර සිටියා.

තවත් මේ වගේ ක්‍රීඩා තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන LankanSports.com සූදානම්.

රැඳී සිටින්න LankanSports.com සමඟම.

ඉතින් පමා නොවී දැන්ම ඔට්ටුවක් තබා තෑගි මුදල ඔබේ කරගන්න.

India vs Sri Lanka -2nd Test

ඔට්ටුවක් තබන්න


⚽ ස්ථාවර ඔට්ටු ඇල්ලීම ☝
🌐නොමිලේ ඔට්ටු ඇල්ලීම💱
💯ඉහළ අනුපාත ✅
🕓පැය 24 පාරිභෝගික සේවය👨🏻‍💼
🥇හොඳම ඔට්ටු ඇල්ලීමේ අඩවිය 1XBET🎗

සියලුම නවතම පුවත්, නවතම බෝනස් , ක්‍රිකට් පුවත්, වෙනත් ක්‍රීඩා පුවත් පුවත් කියවන්න,
Facebook සහ Instagram හි අපව follow කරන්න

දැන් ම 1xbet හි ලියාපදිංචි වී ඔට්ටු තබා මුදල් ජයගන්න.

දැන්ම සහභාගී වෙන්න..

Hot this week

BET SIGNALS – පන්ජාබ් කිංග්ස් ද​? ලක්නව් සුපර් ජයන්ට් ද​? PBKS VS LSG

IPL 2022: PBKS එදිරිව LSG, තරඟය 42: තණතීරුව වාර්තාව,...

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න,එය වඩාත් ආරක්ෂිත සහ ලාභදායී වේ- Play on CRYPTOCURRENCY with 1Xbet, it’s safe and profitable

1Xbet සමග CRYPTOCURRENCY වලින් සෙල්ලම් කරන්න අන්තර්ජාල ගණුදෙනු මෙන්ම,...

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ-The 2022 FIFA World Cup kicks off with a grand ceremony

2022 පාපන්දු ලෝක කුසලානය අති උත්කර්ශවත් ලෙස ඇරබේ මෙවර පාපන්දු...

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet අපෙන් ආසිරි සුභ පැතුම්..!May you have a prosperous New Year

ඔබ සැමට සාර සුභ නව වසරකට 1xbet/Lankan sports අපෙන්...

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි.

ආසියානු කුසලාන සංචිතයට ජනිත් ලියනගේ එක්වෙයි. 2025 ACC පිරිමි ආසියානු...

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ

2025 ශ්‍රී ලංකා පකිස්ථාන සංචාරයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ 2025...

ආසියානු කුසලානය 2025:ඇෆ්ගනිස්ථානය සහ හොංකොං අතර තරඟ අනාවැකිය – අද තරඟයෙන් කවුද දිනන්නේ?

ආසියානු කුසලානය 2025:ඇෆ්ගනිස්ථානය සහ හොංකොං අතර තරඟ අනාවැකිය -...

ක්‍රිකට් ගැන කලකිරුනු ඉන්දීය දගපන්දුව අමිත් මිශ්‍රා ක්‍රිකට් පිටියෙන් සමුගනී!

ක්‍රිකට් ගැන කලකිරුනු ඉන්දීය දගපන්දුව අමිත් මිශ්‍රා ක්‍රිකට් පිටියෙන් සමුගනී!

විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරහුරු තරගාවලියක් පාකිස්තානයේ දී !

විස්සයි විස්ස ලෝක කුසලානයට පෙරහුරු තරගාවලියක් පාකිස්තානයේ දී
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img
WhatsApp chat